අර්චුනාගෙන් බුද්ධාගමට හින්ට් එකක්!
අර්චුනා රාමනාදන් විසින් ෆේස්බුක් සටහනක් මගින් භික්ෂූන් වහන්සේ නමක් විදේශීය කාන්තාවක් දෙස බලන ඡායාරූපයක් පළ කරමින් පෙන්වා දෙන්නේ බුදු දහම තුළ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම පිළිබඳවයි.
යම් පුද්ගලයෙකු වේශ නිරූපණයකින් හොරෙකු ලෙස රඟපෑ පමණින් එම ගෝත්‍රය හෝ ආගම සමස්තයක් ලෙස වරදකරුවන් නොකළ යුතු බවයි.
කෙසේ වෙතත්, නීති විරෝධී පිරිස් විසින් පූජනීයත්වයේ සළුව පොරවාගෙන මහ දවාලේ සමාජය රවටන විට, බාහිර පෙනුමෙන් පමණක් දහම මනින සමාජයක් තුළ බුදු දහමේ නාමයට සිදුවන හානිය සුළුපටු නොවේ.
මේ පුවත තව අයට බලන්න
අර්චුනාගෙන් බුද්ධාගමට හින්ට් එකක්!
2026-06-24T07:27:00+05:30
Gossip Lanka Hot News






