ඉරාන ආණ්ඩුව පෙරලන්න ගිය ට්‍රම්ප්ගේ ආණ්ඩුව අවදානමේ!
ඉරානය සමඟ ආරම්භ කළ යුද්ධය මාස දෙකක් ඉක්මවා ගියද, තීරණාත්මක මිලිටරි හෝ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් අත්කර ගැනීමට අපොහොසත් වීම නිසා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි දේශපාලන පසුබෑමකට ලක්ව සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඉරාන ආණ්ඩුව පෙරලන්න ගිය ට්‍රම්ප්ගේ ආණ්ඩුව අවදානමේ!
2026-05-06T06:34:00+05:30
Gossip Lanka Hot News






