විලංගු දැමූ පිටසක්වල ජීවියෙක් ට‍්‍රම්ප් සමග!
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද අමුතු ආකාරයේ ඡායාරූප පෙළක් සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබේ.
මෙහි වඩාත් කැපී පෙනෙන ඡායාරූපය වන්නේ දම්වැල් දමා අත්අඩංගුවට ගත් පිටසක්වල ජීවියෙකු අසල ට්‍රම්ප් සිටින ආකාරය නිරූපණය වන දර්ශනයයි.
විලංගු දැමූ පිටසක්වල ජීවියෙක් ට‍්‍රම්ප් සමග!
2026-05-19T06:53:00+05:30
Gossip Lanka Hot News






