මගේ අයියා ජෝසෆ් විජේ, තමිල්නාඩුවේ මහ ඇමති වෙනවා මගේ ඇස් දෙකෙන් බලන්න ඕන , ඒක මගේ අවසන් කැමැත්ත – මන්ත්‍රී අර්චුනා රාමනාදන්
ජනප්‍රිය දකුණු ඉන්දීය නළු දේශපාලනඥ විජේ හෙවත් ජෝසෆ් විජේ මහතා ඉතිහාසගත ජයග්‍රහණයකින් පසු හෙට තමිල්නාඩුවේ මහ ඇමති ලෙස දිවුරුම් දෙන බවට රාමනාදන් අර්චුනා කියා සිටී.
අර්චුනා මහතා සඳහන් කළේ, “මගේ අයියා ජෝසෆ් විජේ, ඉතිහාසගත ජයග්‍රහණයෙන් පසු හෙට තමිල්නාඩුවේ මහ ඇමති ලෙස දිවුරුම් දෙනවා” යනුවෙනි.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු, “ඒක මගේ ඇස් දෙකෙන් බලන්න ඕනේ, ඒක තමයි මගේ අවසන් කැමැත්ත” යැයි හැඟීම්බරව ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
මගේ අයියා ජෝසෆ් විජේ, තමිල්නාඩුවේ මහ ඇමති වෙනවා මගේ ඇස් දෙකෙන් බලන්න ඕන , ඒක මගේ අවසන් කැමැත්ත – මන්ත්‍රී අර්චුනා රාමනාදන්
2026-05-07T07:58:00+05:30
Gossip Lanka Hot News