පාතාල නායකයා බන්ධනාගාරයේ උපන් දින පාටියක්.. කේක් කපා වීඩියෝ FB දමයි
විශේෂ ආරක්ෂාවක් සහිත ගාල්ල බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් උපන්දින සාදයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ, බන්ධනාගාර ආරක්ෂාව සහ නීතිරීති උල්ලංඝනය වීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.
පාතාල නායකයා බන්ධනාගාරයේ උපන් දින පාටියක්.. කේක් කපා වීඩියෝ FB දමයි
2026-05-05T12:42:00+05:30
Gossip Lanka Hot News