මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ අත්අඩංගුවට!
මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ඊයේ (17) මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇත.
තෙල්දෙණිය පොලිසියට ලද පැමිණිලි දෙකකට අදාළව විමර්ශණ සිදුකිරිමෙන් කිරීමෙන් අනතුරුව අමිත් වීරසිංහ අත්අඩංගුවට ගෙන ඇත.
කබානා ව්‍යාපෘතියකට බව කියමින් සිදුකළ මුදල් වංචාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට අමිත් වීරසිංහට තෙල්දෙණිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
එම ලැබුණු පැමිණිල්ල මත මුදල් චංචාවට අදාළව මුදල් වලට රිසිට්පත් නිකුත් කරා යැයි සඳහන් කරන ලද සැකකාරියක පෙරේදා (16) දින පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පුවත තව අයට බලන්න
මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ අත්අඩංගුවට!
2026-05-18T06:15:00+05:30
Gossip Lanka Hot News






