යුද්දය අවසන් කිරීමට ‘ඉස්ලාමාබාද් සම්මුතිය’ සූදානම්... වහාම ක්‍රියාත්මක වන සටන් විරාමයක්!
ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින සන්නද්ධ ගැටුම් අවසන් කර කලාපීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන විශේෂ සාම සැලැස්මක් දෙපාර්ශ්වය වෙත ඉදිරිපත් කර ඇති බවත්, එය අද (සඳුදා) සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය පවසයි.
යුද්දය අවසන් කිරීමට ‘ඉස්ලාමාබාද් සම්මුතිය’ සූදානම්... වහාම ක්‍රියාත්මක වන සටන් විරාමයක්!
2026-04-06T15:29:00+05:30
Gossip Lanka Hot News