gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොවිඩ් කාලේ තෙල් බවුසර් අතුරුදන් කිරීමේ මහා ප්‍රාඥයා රන්වල… හැංගුවේ බිමල්ගේ යාළුවෝ! - විමල් වීරවංශ

කොවිඩ් වසංගතය අවස්ථාවේ තෙල් සංස්ථාවෙන් පිටකළ බවුසර ආගිය අතක් නොමැති බව විගණනයෙන් තහවුරු වී ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි. එම තෙල් බවුසර අද්භූත ආකාරයට අතුරුදන් කිරීමේ මහා ප්‍රාඥයා අශෝක රන්වල බවත් ඔහුට කතානායක ධුරය ලබාදීමට කටයුතු කළේ ඊට කෘතගුණ දැක්වීමට බවත් ඔහු සඳහන් කරයි.

මේ අතර සභානායක බිමල් රත්නායක ලැජ්ජාවක් නැතිව සිය මිතුරන් කොවිඩ් කාලයේ එකතු කරගත් තෙල් තවමත් භාවිත කරන බව අනාවරණය කර ඇතැයිද විමල් වීරවංශ පෙන්වා දෙයි.

බාල ගල් අඟුරු ගෙන ඒම නිසා කැඳවූ හදිසි ගල් අඟුරු ටෙන්ඩරයද බාල ගල් අඟුරු ගෙන ආ සමාගමටම ලබාදී ඇතැයිද ඩොලර් අසූ ගාණට ගත් ගල් අඟුරු දැන් ඩොලර් 120ට ගෙන තවත් විශාල කුට්ටියක් කපාගත හැකි බවද විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka