හෝමූස් සමුද්‍ර සන්ධියේ උණුසුමක්! අවසර නොමැතිව පාකිස්තානය බලා ගිය නෞකාවක් ඉරානයෙන් ආපසු හරවා යවයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සිට පාකිස්තානයේ කරච්චි වරාය බලා යාත්‍රා කරමින් තිබූ 'සෙලන්' නම් බහාලුම් නෞකාවක්, හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) විසින් ආපසු හරවා යවා තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධියේ උණුසුමක්! අවසර නොමැතිව පාකිස්තානය බලා ගිය නෞකාවක් ඉරානයෙන් ආපසු හරවා යවයි
2026-03-26T07:37:00+05:30
Gossip Lanka Hot News