ට්‍රම්ප් දින 5ක සටන් විරාමයක් දැම්මා කිව්වත් ඊයේ රෑත් ඊශ්‍රායලය දිගටම ඉරානයට ගහලා! අමෙරිකාවේ බර බෝම්බ හෙලන යානා ඉරානයේ ඉහළ අහසේ! (VIDEO)
ඉස්ෆහාන් නගරයට ඊයේ රාත්‍රියේදී ඊශ්‍රායල් ගුවන් හමුදා දරුණු ලෙස පහර දෙන බවත් ඊශ්‍රායල් ප්‍රහාරක ජෙට් යානාවල හඬ දිගටම ඇසෙන බවත් වාර්තා වෙයි.
එක්සත් ජනපද ගුවන් හමුදාවේ ඉන්ධන යානා විශාල වශයෙන් මැදපෙරදිග අහසේ මේ වන විට තිබෙන අතර එක්සත් ජනපද ගුවන් හමුදාවේ බර බෝම්බ හෙලන යානා ඉරාන ගුවන් සීමාවට ඇතුළු වෙමින් තිබෙන බව වාර්තා වෙනවා.
මේ පුවත තව අයට බලන්න
ට්‍රම්ප් දින 5ක සටන් විරාමයක් දැම්මා කිව්වත් ඊයේ රෑත් ඊශ්‍රායලය දිගටම ඉරානයට ගහලා! අමෙරිකාවේ බර බෝම්බ හෙලන යානා ඉරානයේ ඉහළ අහසේ! (VIDEO)
2026-03-24T06:49:00+05:30
Gossip Lanka Hot News