දකුණු කොරියාවේ මනාලයන් හා කසාද බන්දවන්න ශ්‍රී ලංකාවේ මනාලියන් ආනයනය කිරීමේ යෝජනාව ආන්දෝලනයට!
දකුණු කොරියාවේ ජනගහනය ශීඝ්‍රයෙන් පහළ යාමේ අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණියන් 'ආනයනය' කළ යුතු බවට දකුණු ජොල්ලා පළාතේ ජින්දෝ (Jindo) ප්‍රාන්තයේ නගරාධිපති කිම් හී-සූ (Kim Hee-soo) සිදු කළ ප්‍රකාශයක් මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
දකුණු කොරියාවේ මනාලයන් හා කසාද බන්දවන්න ශ්‍රී ලංකාවේ මනාලියන් ආනයනය කිරීමේ යෝජනාව ආන්දෝලනයට!
2026-02-05T13:51:00+05:30
Gossip Lanka Hot News