gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාරා ගැන හෝඩුවාවක් – ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙක් අනාවරණය කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අතුරුදන් වී සිටින (මහත් ආන්දෝලනයට ලක්වී සිටින) ‘සාරා ජෙස්මින්’ නමැති කාන්තාව පිළිබඳ යම් හෝඩුවාවක් ඉදිරි කාලයේදී ජාත්‍යන්තර පොලිසිය මගින් හෙළි කරගනු හැකි වෙතැයි විශ්වාස කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

සාරා ජෙස්මින් මියගොස් ඇති බවට රාවයක් පැතිරී ගොස් ඇතත් එම පුවත පිළිගැනීමට නොහැකි බවත් ඇය පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය දැඩි අවධානය යොමුකර ඇති බවත් පොලිසිය කියයි.

‘සාරා ජෙස්මින්’ පොලිසියට කොටුවුවහොත් පාස්කු ප්‍රහාරය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි යැයිද පොලිසිය කියයි.

— දිවයින ඉරිදා සංග්‍රහය
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka