ලාංකික තරුණියන් ගැන මතභේදාත්මක ප්‍රකාශයක් කළ කොරියානු ආණ්ඩුකාරවරයා සමාව අයදියි
දකුණු කොරියාවේ ග්‍රාමීය ප්‍රදේශවල පවතින ජනගහන පහත වැටීමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවෙන් සහ වියට්නාමයෙන් තරුණියන් "ආනයනය" කළ යුතු බවට ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ (Kim Hee-soo) සිදුකළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
ලාංකික තරුණියන් ගැන මතභේදාත්මක ප්‍රකාශයක් කළ කොරියානු ආණ්ඩුකාරවරයා සමාව අයදියි
2026-02-06T16:02:00+05:30
Gossip Lanka Hot News