අසැබි වීඩියෝ පත්තු වෙයි... නාලන්දා විදුහල්තිට, ශිෂ්‍ය නායකට එරෙහිව ගුරුවරියන් පොලිසි යයි
කොළඹ නාලන්දා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකුගේ අයහපත් චර්යාවන් හමුවේ බලධාරීන් නිහඬව සිටින බවට චෝදනා කරමින් එම විද්‍යාලයේම ආචාර්ය මණ්ඩලයේ පිරිසක් නීතියේ සහාය පතා තිබේ.
අසැබි වීඩියෝ පත්තු වෙයි... නාලන්දා විදුහල්තිට, ශිෂ්‍ය නායකට එරෙහිව ගුරුවරියන් පොලිසි යයි
2026-02-05T16:37:00+05:30
Gossip Lanka Hot News