gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රකට නිළියගේ අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කළද කන්තෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ඇමරිකානු වීසා තෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි!

ප්‍රකට ධර්මදේශක කන්තෝරුවේ සිරිධම්ම හිමියන් විසින් ඇමරිකානු ධර්මදූත චාරිකාවක් සඳහා ඉදිරිපත් කළ වීසා අයදුම්පත තෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. ඇමරිකාවේ වෙසෙන ප්‍රකට නිළියකගේ අනුග්‍රහය ඇතිව මෙම වීසා බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කර තිබුණද, මීට පෙර මෙරටින් වැඩම කළ ඇතැම් පිරිස් ආගමික ගරුත්වයට හානි වන පරිදි කටයුතු කිරීම හේතුවෙන් පනවා ඇති දැඩි කොන්දේසි හමුවේ මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka