දයාසිරිට ආපදා කදවුරකදී හූ කියයි.. (Video)
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට කුරුණෑගල ප්‍රදේශයේදී විරෝධයක් එල්ල වී තිබේ.
ඒ ආපදාවෙන් අවතැන් වූ ජනතාව රැඳී සිටින මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේදීය. සහනාධාර බෙදා දීම සඳහා ජයසේකර මන්ත්‍රීවරයා එම ස්ථානයට ගිය අතර එහිදී මෙම විරෝධය එල්ල විය.
මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටවෙද්දී එම පිරිස් හූ කියන ආකාරය ද දක්නට ලැබින.
දයාසිරිට ආපදා කදවුරකදී හූ කියයි.. (Video)
2025-12-03T09:30:00+05:30
Gossip Lanka Hot News






