gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ආපදාවට ලක්වූ පන්සල්-පල්ලි-කෝවිල් පිරිසිදු කරන්නත් රු.25,000/- පාස්කරයි | යෝජනාව ජනපතිගෙන්!

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්ව ඇති සියලුම ආගමික ස්ථාන පිරිසිදු කර, එම ආගමික ස්ථානවල කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සහන ලබා දීම යෝග්‍ය බවට රජය තීරණය කර ඇත.

ඒ අනුව, එම ආගමික ස්ථාන පිරිසිදු කර යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා රුපියල් 25,000/-ක දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය වෙත වෙන්කර දීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka