gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වතුර බහිද්දීම ගෙවල්වලට කුඩ්ඩන් පනිති...

කොළඹ ප්‍රදේශයේ ගං වතුරට යටවූ ප්‍රදේශයේ ක්‍රමයෙන් ජලය බැස යෑමත් සමග සොර සතුරු උවදුර ඉහළ යමින් ඇත. ඇතැම් ස්ථානවල අයිතිකරුවන් නිවසට පැමිණීමට පෙර බාහිර පුද්ගලයන් ඇතුළු වී බඩු භාණ්ඩ සොරා ගත් අවස්ථා කිහිපයක්ම වාර්තා වී ඇත.

මත්ද‍්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මේ සදහා වැඩි වශයෙන් පෙළැඹී ඇත.

එවන් පුද්ගලයන්ට පහර දෙන ආකාරයද සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

මේ අතර පොලිසියට උපදෙසා දී ඇත්තේ මෙම තත්ත්වය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් දී කටයුතු  කරන  ලෙසයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka