gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කුණාටුවෙන් ලංකාවේ 300කට වඩා මැරෙද්දි ඉන්දියාවේ මරණ තුනයි… අපේ පාලකයන්ට වගවීමක් නෑ…! – පාඨලී චම්පික රණවක…

දිට්වා සුළි කුණාටුව ඉන්දියාවේ තමිල්නාඩුවට ඇතුළු වුව ද ලංකාවේ මෙන් කිහිප ගුණයක් මිනිසුන් වාසය කරන එහි ජීවිත හානි වාර්තා වී ඇත්තේ තුනක් පමණක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

සුළි කණුටුව නිසා එරට විශාල දේපළ සහ ගොවිබිම් හානියක් සිදු වුව ද ජීවිත හානි අවම වූ බව හෙතෙම ප්‍රකාශ කරයි.

හිටපු ඇමතිවරයා පෙන්වා දෙන්නේ මෙරට ආණ්ඩුව සමග සසඳන විට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය කුණාටුවට මුහුණ දීමට ජනතාව දැනුම්වත් කරමින් කෙතරම් වගකීමෙන් පූර්ව සූදානමකින් කටයුතු කර ඇත්දැයි පැහැදිලි වන බවයි.

සාපේක්ෂව කුඩා ජනගහනයක් සිටින මෙරට ජීවිත හානි 300 ඉක්මවා ඇති අතර පසුබිමක ඉන්දියාවට සිය ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත හැකි වූයේ ජනතාවට වගකියන පාලනයක් එරෙට ඇති නිසා බව ද පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka