ප්‍රකට නිළියක් පද්මේට චිත‍්‍රපටයකට ආරාධනා කරලා..
පොලිසිය සඳහන් කරන්නේ, ඩුබායි පැවති අලුත් අවුරුදු සැමරුමකදී හඳුනාගත් ප්‍රකට නිළියක්, චිත්‍රපට නිෂ්පාදනයකට සම්බන්ධ වන ලෙසට කෙහෙල්බද්දර පද්මේට ආරාධනා කළ බවට තමන් වෙත පුවත් ලැබී ඇති බවයි.
පොලිස් නිලධාරියෙකු අවධාරණය කළේ මෙම තොරතුරේ සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා අදාළ නිළියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතු බවයි.
කෙසේ වෙතත්, ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකු දක්වා සිටියේ මෙම කතාබහට අදාළව කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කරන බවයි.
ප්‍රකට නිළියක් පද්මේට චිත‍්‍රපටයකට ආරාධනා කරලා..
2025-11-02T20:52:00+05:30
Gossip Lanka Hot News






