රාජ්‍ය මාධ්‍ය මඩ ගහන්න තණකොළ ප්‍රදර්ශනය කරන තැන් නෙමෙයි…! – නි. ජනමාධ්‍ය ඇමතිනිය… ITN වීඩියෝවක් නිසා ඇමතිවරියගේ බොරුව මාට්ටු..! (Video)
රාජ්‍ය මාධ්‍ය ආයතනයක තණකොළ පෙන්වූ වීඩියෝවක් ඇත්නම් තමන් වෙත එවන ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිනි ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පවසයි. ඇමතිවරිය අවධාරණය කළේ, තම ආණ්ඩුව පවත්වා ගෙන යන්නේ තණකොළ ප්‍රදර්ශනය කරන මාධ්‍ය ආයතන නොව ගුණාත්මක මහජන සේවාවක් සඳහා ආදර්ශ සපයන රාජ්‍ය මාධ්‍ය ආයතන බව වගකීමෙන් කියන බවයි.
ඊයේ ඒකාබද්ධ විපක්ෂ රැලිය පැවැත්වෙන පසුබිමක නගරවල තණකොළ එල්ලා ඒවා රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කිරීම පිළිබඳ සජබ මන්ත්‍රීනි රෝහිනී කවිරත්න නෑගූ චෝදනාවකට පිළිතුරු දෙමින් ඇය මේ බව පෙන්වා දුන්නාය.
ඇගේ මෙම කතාවෙන් පසුව itn නාලිකාව මගින් තණකොළ සම්බන්දයෙන් පුවතක් විකාශය කල අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල ජනප්‍රියත්වයට පත්ව තිබේ.
එම වීඩියෝව පහතින්
රාජ්‍ය මාධ්‍ය මඩ ගහන්න තණකොළ ප්‍රදර්ශනය කරන තැන් නෙමෙයි…! – නි. ජනමාධ්‍ය ඇමතිනිය… ITN වීඩියෝවක් නිසා ඇමතිවරියගේ බොරුව මාට්ටු..! (Video)
2025-11-23T13:30:00+05:30
Gossip Lanka Hot News





