අරුණ පත්තරේට CID පනී... ප‍්‍රධාන කතෘ CID කැදවයි..
අරුණ පුවත්පතේ ප්‍රධාන කතෘවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට 24 වන දා පෙරවරුවේ කැඳවා තිබේ.
ඒ එම පුවත්පතේ පළ කරන ද වාර්තාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. පොලිස් වාර්තා ලබාගැනීමට මහජන ආරක්ෂක කමිටු ප්‍රධානීන්ගේ අනුමැතිය අවශ්‍ය බවට එම පුවත්පතේ පළ කළ වාර්තාවක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් ගැන සිදු කරන පරීක්ෂණයකට අදාළව මෙම කැඳවීම සිදුකර තිබේ.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 22 වැනිදා පස්වරුවේ එම පුවත්පත් කාර්යාලයට පැමිණ තෘවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් පැවසේ.
මේ සම්බන්දයෙන් ප්‍රවීණ මාද්යවේදී උවිඳු කුරුකුලසූරීය මහතා විසින් ඔහුගේ Facebook පිටුවේ පළකර ඇති සටහන පහතින්
අරුණ පත්තරේට CID පනී... ප‍්‍රධාන කතෘ CID කැදවයි..
2025-11-24T00:44:00+05:30
Gossip Lanka Hot News







