පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවකුගෙන් බලෙන් ප්‍රකාශයක් අරන්..
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සාක්ෂිකරුවකුගෙන් ලබාගන්න ලද ප්‍රකාශයක් පිලි නොගැනීමට ත්‍රිපුද්ගල මහාධිකරණ කරන විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රකාශය බලහත්කාරයෙන් ගන්නා ලද්දක් බවට සැක මතුවීම හේතුවෙනි.
පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයෙන් හමුවූ පුපුරන ද්‍රව්‍ය පිළිබඳව නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකුගෙන් ලබාගත් ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම තත්වය ඇතිව තිබේ.
පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවකුගෙන් බලෙන් ප්‍රකාශයක් අරන්..
2025-11-16T03:04:00+05:30
Gossip Lanka Hot News





