gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජිත් රනිල්ගේ පැත්තේ හිටගෙන සුදාට නෙළයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම පිළිබඳව යූ ටියුබ්කරුවකු අනාවැකි පළකර ඇත්නම්, එය නීතිය හා සාමය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයන් බවට පත්කිරීමක් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, “හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීම සිදුවීමට පෙර යූ ටියුබ්කරුවෙකු පුරෝකථනය කරනවාද? එය අහම්බයක් විය නොහැකියි, එය සැලසුම් කළ හැකිද? සත්‍ය නම්, නීතිය හා සාමය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයන් බවට පත්කරන දුක්ඛිත දිනයක්” යනුවෙනි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka