ජනපතිට ‘මාමා’ කියන අය ගොඩක් ජනාධිපති මාධ්‍ය අංශයේ.. RTI ඉල්ලුවත් නොදෙන්නේ ඒකයි.. ළගම කෙනෙක් හෙලි කරයි..
ජනාධිපති අනුර දිසානායකට මාමා කියන අය ගොඩක් ජනාධිපති මාධ්‍ය අංශයේ සිටින බව මාධ්‍යවේදී උවිඳු කුරුකුළසූරිය මහතා සඳහන් කරයි. එනිසා තොරතුරු දැනගැනීමේ පනතෙන් එම පිරිස හෙළි කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ තොරතුරු දැනගැනීමේ පනත කඩාකප්පල් කරන්න අනුර තන්ත්‍රය වැඩ කරමින් සිටින බවය.
අදාළ සම්පූර්ණ සටහන මෙසේය.
ජනපතිට ‘මාමා’ කියන අය ගොඩක් ජනාධිපති මාධ්‍ය අංශයේ.. RTI ඉල්ලුවත් නොදෙන්නේ ඒකයි.. ළගම කෙනෙක් හෙලි කරයි..
2025-08-06T01:30:00+05:30
Gossip Lanka Hot News