gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව සූදානම්.. රටම බලාසිටින පනත් කෙටුම්පත ලබන සතියේ!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ අධීක්ෂණයට පසුගියදා යොමු කර ඇත.

වත්මන් ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් අනුව එම කටයුතු සිදුකරයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka