ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට!
ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක වැල්ලවාය පොලිසිය විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පවුල් ආරවුලක් මත වැල්ලවාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සැකකාර දමිත් අසංක මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
පොලිස් අත්අඩංගුවට ගත් ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කර තිබෙනවා.
ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට!
2025-08-30T09:51:00+05:30
Gossip Lanka Hot News






