Pvt limited යනු රජය සතු ව්‍යාපාරය ආකෘතියක්... පුද්ගලික ආයෝජනයට විශාල අවස්ථාවක් තිබෙනවා - චතුරංග CEB ගැන
Pvt limited යනු ව්‍යාපාරය ආකෘතියක් බවත් එහි අයිතිය රජය සතු බවත් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලය ප‍්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා තිබේ.
**
නවලිබරල් ප්‍රතිපත්ති මත බලශක්තිය පුද්ගලීකරණය කරනු නොලැබේ..
ලංකාවෙ බලශක්තිය පුද්ගලික ප්‍රාග්ධනය සතු කරගැනීමට දේශපාලනය, You tube චැනල් හා ඊනීයා ආර්ථික උපදේශක ආයතන දශක ගානක උත්සහය පරාදයි
බලශක්තියේ රාජ්‍ය (මහජන)හිමිකාරිත්වය තවත් ශක්තිමත් කර ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලැබේ
අනාගත ආයෝජන සඳහා පුද්ගලික ප්‍රාග්ධනයට විශාල අවස්ථාවක් ඇත
Pvt limited යනු ව්‍යාපාරය ආකෘතියක් බවත් එහි අයිතිය රජය සතු බවත් දරුවන්ට කියල දෙන්න
Pvt limited යනු රජය සතු ව්‍යාපාරය ආකෘතියක්... පුද්ගලික ආයෝජනයට විශාල අවස්ථාවක් තිබෙනවා - චතුරංග CEB ගැන
2025-08-29T09:28:00+05:30
Gossip Lanka Hot News






