අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවසැරිය විමසීම සඳහා 25 අලුයම් කාලයේදී කොළඹ ජාතික රෝහල වෙත පැමිණ සිටි බව හිරු නාලිකාව වාර්තා කරයි.
අග්‍රාමාත්‍යවරිය එලෙස රෝහලට පැමිණියේ හිටපු ජනාධිපති ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ බවට දැක්වෙයි.
තවද, ඔවුන් දෙදෙනා රෝහලේ පැය දෙකකට වැඩි කාලයක් ගත කර ඇති බවද සදහන්ය.