gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්ට පොදු දේපල පනත යටතේ චෝදනා.. විත්ති කූඩුවේ…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල කර තිබේ. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් එම චෝදනා ගොනු කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු මෙවන විට ඉදිරිපත් කර ඇත.

පොදු දේපළ අවභාවිතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සඳහා ඇප නියම කිරීමේ බලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉතා සීමිත තත්ත්වයේ පවතී.

මීට පෙර අවස්ථා ගණනාවකදී ද පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් රැසකට මහේස්ත්‍රාත් අධිකරණවලදී මුල් අවස්ථාවේ ඇප හිමි නොවීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka