බැකෝ සමන්ගේ බිරිද ඉන්දුනීසියා පොලිසියෙන් නිදහස් කරයි
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගේ බිරිඳ මේ වන විට ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂාව යටතේ සිටින බව වාර්තා වේ.
අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර නොතිබීම සහ ජාත්‍යන්තර පොලිසිය විසින් ඇය සම්බන්ධයෙන් අපරාධ වාර්තාවක් ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් ඉන්දුනීසියානු පොලිසිය විසින් ඇය නිදහස් කර තිබේ.
ඇය සහ ඇගේ දරුවා නැවත ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.
බැකෝ සමන්ගේ බිරිද ඉන්දුනීසියා පොලිසියෙන් නිදහස් කරයි
2025-08-29T15:27:00+05:30
Gossip Lanka Hot News






