ඇඟිලි සලකුණු තැබීම අනිවාර්යය කළ යුතු බවත්, එය පාර්ලිමේන්තුවෙන් ඇරඹිය යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මිලියන් ගණනක් වැය කරමින් පාර්ලිමේන්තු සැසි පැවැත්වුවද, බොහෝ මන්ත්‍රීවරුන් එම සැසි රැසකට එක්වී නැති බවයි.
“නීති කියන්නෙ හැමෝටම සමාන වෙන්න ඕන… මං නං අභියෝග කරනවා ආණ්ඩුවට…කරුණාකරලා හැමෝටම නීතියක් එක විදියට ගේන්න,” යැයි ඔහු පැවසීය.
රාමනාදන් මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය :
(වීඩියෝ : VoiceTube)