gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුරට පාඨලීගෙන් බරපතළ අභියෝගයක්! පුළුවන්නම් රාජ්‍ය බැංකුවලට පොලු තියපු පළවෙනි 10 දෙනා එළියට දාන්න! ඒක එයාට කරන්න බෑ! අනුරගේ ‘බඩී’ ඒ ලයිස්තුවේ ඉන්නවා! (VIDEO)

හැකි නම් රාජ්‍ය බැංකුවලට පොලු තැබූ පළමු 10 දෙනාගේ නම් රටට හෙළිදරව් කරන ලෙස පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විවෘත අභියෝගයක් කළේය.

කිසිදු අවස්ථාවක එය සිදුනොවන බවත්, ඊට හේතුව ජනාධිපතිවරයාගේ පළමු ‘බඩී’ එම ලයිස්තුවේ සිටින බවත්ය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka