System Change කරමින් ආණ්ඩුව වැඩට බහී… දෙවන මහලට මුල් ගලක් තබමින් ඉතිහාසය අලුත් කරයි…!
හෝමාගම ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක දෙවන මහලේ වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් මුල්ගල් බැඳීමක් සිදුකර ඇත. අදාළ ගොඩනැගිල්ලේ පළමු මහල 2018 වසරේ වැඩ අවසන් කර සිසු අයිතියට පවරන ලද එකකි.
න්ත්‍රීවරයා මුල්ගල් බැඳීම අලුතෙන් සිදු කරන ලද්දේ එම ගොඩනැගිල්ලේ දෙවැනි මහලට වන අතර පාසල් සිසුන් සහ ගුරුවරුන් සමග එක්ව මෙම මුල් ගල් බැඳීම සිදු කරන ලදී.
මේ සඳහා ප්‍රතිපාදන ලෙස වෙන් කරගෙන ඇති මුදල රුපියල් එක්කෝටි විසි ලක්ෂයකි.
System Change කරමින් ආණ්ඩුව වැඩට බහී… දෙවන මහලට මුල් ගලක් තබමින් ඉතිහාසය අලුත් කරයි…!
2025-07-11T22:00:00+05:30
Gossip Lanka Hot News






