දරුවන්ට ඉතිහාසය ඉගැන්වීම නතර කළ යුතුයි…. අර්ජුන් රාමනාදන් ආණ්ඩුව සමග සිට ගනී…!
පාසල් දරුවන්ට ඉතිහාසය ඉගැන්වීම නතර කළ යුතු බව පාර්ලිිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.
ඉතිහාසයේ උගන්වන්නේ ලංකාව දෙමළ මිනිස්සුන්ගේ ද සිංහල මිනිස්සුන්ගේ ද යන්න බවත් එය මිනිසුන්ගේ ඔළුවලට නොදැමිය යුතු බවත් අර්ජුන් රාමනාදන් අවධාරණය කරයි.
එම විෂයන් අවශ්‍ය නම් පමණක් ඉගනීමට විකල්ප විෂයක් ලෙස පැවතීම ප්‍රමාණවත් බව ද ඔහු සඳහන් කරයි.
පෙරේදා (24) ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
දරුවන්ට ඉතිහාසය ඉගැන්වීම නතර කළ යුතුයි…. අර්ජුන් රාමනාදන් ආණ්ඩුව සමග සිට ගනී…!
2025-07-26T07:30:00+05:30
Gossip Lanka Hot News






