නිර්ප්‍රභූ ඇමතිලගේ ඉංග්‍රීසිවලට හිනාවෙන්නේ ප්‍රභූන්ගේ කොන්ත්‍රාත්කාරයෝ…! – නිර්මාල් රංජිත් දේවසිරි
නිර්ප්‍රභූ දේශපාලනයට පිවිසෙන අය තුළ ප්‍රභූත්වය කරා නැග ගැනීමේ ආශාවක් ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
නිර්ප්‍රභූ දේශපාලනයේ මැති ඇමතිවරුන්ගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳ විවේචනය කරන්නේ ප්‍රභූ දේශපාලනයේ කොන්ත්‍රාත්කරුවන් බව ද ඔහු පෙන්වා දෙයි.
නිර්ප්‍රභූ දේශපාලනය සඳහා වූ ගමන නැවතීමට උත්සාහ කරන බලවේග පරාජය කළ යුතු බව ද මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කරයි.
සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව පවසා තිබේ.
නිර්ප්‍රභූ ඇමතිලගේ ඉංග්‍රීසිවලට හිනාවෙන්නේ ප්‍රභූන්ගේ කොන්ත්‍රාත්කාරයෝ…! – නිර්මාල් රංජිත් දේවසිරි
2025-07-31T08:31:00+05:30
Gossip Lanka Hot News






