gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය ගැන රටම නොමග යැව්වේ රවී… මහජන ආරක්ෂක අමාත්‍යංශය ඔහුට දීම කිසිසේත් සුදුසු නෑ..! – පාඨලී…

පාස්කු ප්‍රහාරය පිළිබඳ තමන් ඇතුළු සමස්ත සමාජය නොමග යැවූ රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට කිසිසේත් නුසුදුසු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු ඇතැයි තමන් විශ්වාස කළේ එම ප්‍රහාරයට ISIS සංවිධානය සම්බන්ධ නොමැති බවට ඔහු කළ ප්‍රකාශය බවත් හෙතෙම පෙන්වා දෙයි.

එහෙත් ඇමරිකානු පර්යේෂණ අනුව මෙම ප්‍රහාරය පිටුපස ISIS සංවිධානය ඇති බව තහවුරු වී ඇති බවත් එහෙයින් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට ඔහු කිසිසේත්ම සුදුසු නොවන බවත් පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

එක්සත් ජනරජ පෙරමුණු මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
-emanisa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka