බියර් සමාගම් වසන්ත සමරසිංහගේ කටේ මොනවහරි එබුවද ? - සංජය මහවත්ත (Video)
බියර් සමාගම් විසින් බියර් නිෂ්පාදනය කිරීම සදහා රටින් සහල් ආනයනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට වක්‍රාකාරයෙන් උදව් කරමින් සිටින බවත් සංජය මහවත්ත මහතා පැවසීය.
ඒ සදහා බියර් සමාගම් අමාත්‍යවරයාගේ කටේ මොනවා එබුවේදැයි සොයා බැලිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
බියර් සමාගම් වසන්ත සමරසිංහගේ කටේ මොනවහරි එබුවද ? - සංජය මහවත්ත (Video)
2025-05-12T16:00:00+05:30
Gossip Lanka Hot News






