අහගනිල්ලා.. දැනගනිල්ලා.. අර දැරිවිට කරලා තියෙන අපරාධයක තරම! මහ ලොකු සිස්ටම් චේන්ජ් කතා කරන එවුන් මේ පාපතරයන්ව තවත් සුද්ද කරනවා! VIDEO
පාසලේ ගුරුවරයාගෙන් අපයෝජනයට ලක්වීම හේතුවෙන් සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ දැරියගේ දෙමව්පියන් අද මාධ්‍ය හමුවකට එක්වූහ.
මෙහිදී එම මහත්මිය පෙන්වා දුන්නේ මේ දැරියට සිදුව ඇති අපයෝජන සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනියට පැමිණිලි කර ඇති නමුත් ඒ මොහොතේ කියිවක් සිදුව නැති බවය.
අහගනිල්ලා.. දැනගනිල්ලා.. අර දැරිවිට කරලා තියෙන අපරාධයක තරම! මහ ලොකු සිස්ටම් චේන්ජ් කතා කරන එවුන් මේ පාපතරයන්ව තවත් සුද්ද කරනවා! VIDEO
2025-05-10T21:50:00+05:30
Gossip Lanka Hot News