gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඉන්දියා පකිස්තාන යුද්දෙකින් ලංකාවට කිසිම බලපෑමක් නෑ... මේ ඉන්න විදිහට දිගටම ඉන්න පුළුවං - සරත් ෆොන්සේකා

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති මොනයම් ආකාරයක යුුද ගැටුමක් ඇති වුණත් ඉන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එම රටවල් අතර සිදුවන යුද ගැටුමක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයද කිසිදු බලපෑමක් සිදු නොවන බවද හෙතෙම කියා සිටී.

ඉන්දියාව සහ පකිස්ථානය ලෝකයේ යුධ ශක්තිය අතින් ඉහලින්ම සිටින රටවල් බවත් ඒ සමග බලද්දී ශ්‍රී ලංකාව හාල් මැස්සෙක් බවත් ඔහු පෙන්වා දෙයි.

දැනටද යන්තම් කාබී එදා වේල ගැට ගසාගෙන ශ්‍රී ලංකාවට ඉන්දු පාකිස්ථාන යුද්ධයක් වුණා කියා නැති වන්නට දෙයක් නැති බවද මේ සිටින ආකාරයෙන්ම සිටිය හැකිවනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka