ඉන්දු-පකිස් යුද්දය සැරටම යයි.. පකිස්තානය ගුවන් සීමා වසයි.. ඉන්දියාව ගුවන් තොටුපල රැසක් වසයි
උග්‍ර වෙමින් පවතින යුද තත්වය මත පාකිස්ථානය සිය ගුවන් සීමාව සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව විසික් පාකිස්ථාන ගුවන් කදවුරු 03ක් ඉලක්ක කර ගනිමින් අද අලුයම එල්ල කළ ප්‍රහාරවලින් පසුවයි.
පාකිස්ථානය විසින් පහර දෙනු ඇතැයි ඉන්දියාවේ උතුර සහ බටහිර ප්‍රදේශවල ගුවන්තොටුපළ 32 ක්
ලබන 15 වනදා දක්වා වසා දමා ඇත.
පාකිස්තානය විසින් ඊයේ රාත්‍රියේ ද ඉන්දියාවේ ස්ථාන 26කට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.
ඉන්දු-පකිස් යුද්දය සැරටම යයි.. පකිස්තානය ගුවන් සීමා වසයි.. ඉන්දියාව ගුවන් තොටුපල රැසක් වසයි
2025-05-10T13:46:00+05:30
Gossip Lanka Hot News






