gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තුසිත හල්ලොලුවට වෙඩි තබයි..

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ නාරාහෙන්පිට ප්‍රදේශයේ දී ඔහු වාහනයකින් ගමන් කරමින් සිටියදීය.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වාහනය නවතා මෙම වෙඩි තැබීම සිදුකර අහසට වෙඩි තබා වාහනයටත් වෙඩි තබා ඇත.

හල්ලොලුව මහතාටද පහරදී ඔහු සතුව තිබූ ලිපිගොනුද පැහැරගෙන ගොස් ඇති බවද දැන සඳහන්ය.

එම අවස්ථාවේ වාහනයේ ගමන් ගත් නීතිඥවරයෙකුටද පහරදීම් වලින් තුවාල සිදුවී ඇත.

වෙඩි තැබීම් කල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ඔවුන් රෝහල් ගත කිරීමටද කටයුතු කර තිබේ.
-lankacnews
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka