gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුෂණය කලේ නෑ.. ඇගේ කැමැත්තෙන් එක්වුනේ..- අනුරාධපුර වෛද්‍යවරිය දුෂණ සැකකරු අධිකරණයේදී

තමන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් බලහත්කාරයෙන් අතවර නොකල බවත් ඇයගේ කැමැත්තෙන් ලිංගික ඇසුරක් පැවැත්වූ බවත් අදාල සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවේ පැවසීය.

එය අතවරයක් ලෙස හැඳීන්වීමට කිසිසේත්ම එකග නොවන බවත් ඔහු සදහන් කර ඇත.

ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා කැමරා ඇත්නම් ඒවා පරීක්‍ෂා කර එම අවස්ථාවේ වෛද්‍යවරියගේ හැසිරීම නිරීක්‍ෂණයෙන් එය තහවුරු කරගත හැකි බවත් වෛද්‍යවරිය තමාව වරදකට පැටලවීම පුදුමයක් බවත් ඔහු පවසා තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඔහු මේ බව පැවසුවේ තමනට අධිකරණයේදී ප‍්‍රකාශයක් කිරීමට ඉල්ලා ඊට අවසර ලැබුනු අවස්ථාවේදීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කලේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka