මාව හිරේ දැම්මත් බදුල්ලෙන් ආණ්ඩුව පැරෙද්දුවා… හිරගෙවල් 50ක දැම්මත් මාව නවත්තන්න බෑ….! – චාමර සම්පත් දසනායක…
රුපියල් ලක්ෂ 10ක ගනුදෙනු චෝදනාවකට සිරගත කළ තමන් බදුල්ල බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු රැගෙන ඒමට රජය මේ වන විට රු. ලක්ෂ 20ක් පමණ වැය කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.
බදුල්ල නගර සභාවට නාම යෝජනා ලබා දී දින දෙකකින් තමන් සිරගත කළ ද සිය කණ්ඩායම ජයග්‍රහණය කිරීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකි වූ බව ද ඔහු අවධාරණය කරයි.
සිරගෙවල් 50ක දැම්මත් චාමර නතර කළ නොහැකි බවත් සිය ගමන ඉදිරියට යන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
අද (08) පාර්ලිමේන්තුව අමතමින් මේ බව කීය
මාව හිරේ දැම්මත් බදුල්ලෙන් ආණ්ඩුව පැරෙද්දුවා… හිරගෙවල් 50ක දැම්මත් මාව නවත්තන්න බෑ….! – චාමර සම්පත් දසනායක…
2025-05-08T22:06:00+05:30
Gossip Lanka Hot News






