gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4ක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.

නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව මත මෙම සිසුවා සිය දිවා නසා ගත් බවට චෝදනා එල්ල වෙයි.

මේ සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් සරසවි සිසුන් රැසකගෙන් හා සිසුවාගේ පවුලේ අයගෙන්ද ප‍්‍රකාශ ලබාගෙන ඇත.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka