gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විදුලිය ගාස්තු අවම 33%කින් වැඩි කිරීමට දන්වයි..

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට එළඹෙන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ණය වැඩසටහනකට සිටින ශ්‍රී ලංකාව පිරිවැය නිරූපිත මිලක් විදුලිය වෙනුවෙන් ඉදිරිපත් කිරීමටත් දැනුම් දී තිබේ.

දැනට වාර්තා වන ආකාරයට විදුලි ගාස්තුව සියයට තිස්තුනකින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කෙරෙනු ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය නිදහස් කිරීමට පෙර විදුලික වස්තුව පිරිවැය නිරූපිත වන ආකාරයට සකස් කරන ලෙස දැනුම් දී තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka