ජනාධිපති ආර්යාව මේ අලුත් අවුරුද්දේ කැවුම් කොකිස් බදිනවා දැක්කද?... ඒකම මදිද මේ මාස පහට කරපු වෙනස - විජිත හේරත්
මෙවර අලුත් අවුරුද්දේ ජනාධිපති ආර්යාව කැවුම් කොකිස් බදිනවා කිසිවෙකු දැක්කේදැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විමසීය.
‘මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ කවුරුවත් දැක්කද ජනාධිපති ආර්යාව අවුරුදු නැකතට කැවුම් බදිනවා කොකිස් බදිනවා. ඉස්සර නං කොහොමද මහා බබා වගේ ඇවිල්ලා කැරකි කැරකි කොකිස් බදිනව කැවුම් බදිනවා. දැන් ඒවා නෑ ඒක තමයි වෙනස. ඒකම මදිද මේ මාස පහට කරපු වෙනස’
ජනාධිපති ආර්යාව මේ අලුත් අවුරුද්දේ කැවුම් කොකිස් බදිනවා දැක්කද?... ඒකම මදිද මේ මාස පහට කරපු වෙනස - විජිත හේරත්
2025-04-23T10:08:00+05:30
Gossip Lanka Hot News