gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පඩි ගන්නෑ කියා අපි කියලා නෑ… මගේ පඩිය ගිණුමට වැටෙනවා…ඉතින් මොකද්ද ප්‍රශ්නේ? - ලක්මාලි (Video)

තමන් වැටුප් නොගන්නා බව කිසිදු තැනක ප්‍රකාශ කොට නැතැයි ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පවසයි. ඇය පෙන්වා දෙන්නේ තමන්ට අදාළ වැටුප සිය ගිණුමට වැටෙන බවයි.

කෙසේ වුව ද විපක්ෂය තමන් ප්‍රකාශ කළේ යැයි බොරු කියන බවට ද ලක්මාලි හේමචන්ද්‍ර චෝදනා කරයි.

මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළේ දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka