ට්‍රම්ප් රජය විසින් පනවා ඇති බද්ද දරාගත නොහැකි බවත්, වහාම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට විසදුමක් ලබා ගත යුතු බවත් බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පැවසීය.
‘මේ බද්ද දරාගන්න බෑ! අපි හිතුවෙ නෑ මෙහෙම වෙයි කියලා! මේක කතාකරලා විසඳගන්න ඕන!’ ව්‍යාපාරිකයෙක් වෙච්ච බස්නාහිර ආණ්ඩුකාරතුමාටත් ට්‍රම්ප්ගේ බද්දේ රස්නය දැනෙයි! VIDEO
2025-04-05T06:41:00+05:30
Gossip Lanka Hot News