gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ක්‍රිකට් මුල් පුුටුව හතරවැනි වරටත් ශම්මි සිල්වාට!

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා සිව්වන වරටත් අද තේරී පත් විය. 

ඔහු මෙම තනතුරට මෙවර තේරී පත්වූයේ නිතරඟයෙනි.

මුල් වරට 2019 වසරේදී ක්‍රිකට් පරිපාලනයේ මුල් පුටුවට පැමිණි ශමමි සිල්වා විවාදාත්මක චරිතයත් වූ අතර ඔහු සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වූ අතර වරක් ඔහුගේ නායකත්වයෙන් යුතු ක්‍රිකට් පරිපානය සම්පූර්ණයෙන්ම විසිරවිය යුතු බවට පාර්ලිමෙන්තුවේ අතිමහත් බහුතරයකගේ යෝජනාවක්ද සම්මත විය. 

කෙසේ වුවද පසුගිය 2021  වසරේදීද 2023 වසරේදිද පැවති නිලවරණවලින් සභාපති ධුරයට පත් හෙතෙම මෙවරද සභාපති පුටුව රැක ගැනීමට සමත් විය.

හැට පස් හැවිරිදි වියේ පසුවන ශම්මි සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka